Saturday, July 11, 2015

සඳ තනියම

2 comments:

  1. තනිකම
    කාටවත් කවුරුවත් නැති
    කළුවරට එළියක් නැති
    මලට පාටක් නැති
    හදවතට ආදරය නැති
    තනිකම

    ReplyDelete
  2. මල්
    බමර හඬට නටන
    ඉර එළියට පිපෙන
    අහිමි විට ලස්සන
    හිමි විට පරවෙන
    කවුරුත් කැමති
    සඳාකාලික නැති
    මල් මල් මල්

    ReplyDelete