තනිකමකාටවත් කවුරුවත් නැතිකළුවරට එළියක් නැතිමලට පාටක් නැති හදවතට ආදරය නැති තනිකම
මල්බමර හඬට නටන ඉර එළියට පිපෙනඅහිමි විට ලස්සන හිමි විට පරවෙන කවුරුත් කැමති සඳාකාලික නැති මල් මල් මල්
තනිකම
ReplyDeleteකාටවත් කවුරුවත් නැති
කළුවරට එළියක් නැති
මලට පාටක් නැති
හදවතට ආදරය නැති
තනිකම
මල්
ReplyDeleteබමර හඬට නටන
ඉර එළියට පිපෙන
අහිමි විට ලස්සන
හිමි විට පරවෙන
කවුරුත් කැමති
සඳාකාලික නැති
මල් මල් මල්